• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

STC ගිය වසරේදී රුපියල් ලක්ෂ 614 ක ලාබයක් උපයයි

30 January 2019
in ව්‍යාපාර
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් උපයා ලබා ඇති බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව කියා සිටියේ 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයක් බවයි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක් ලබාගෙන තිබිණ. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති හුසෙන් අහමඩ් බහිලා මහතාගේ නායකත්වයෙන්, ගතවූ වසර කිහිපය තුළ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට සංස්ථාව සමත්ව තිබේ.

2018 මුදල් වසරේදී, සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් මිලියන 4334.1එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයකි. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි. 1971 වර්ෂයේදී ඇරඹි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනාගාරය ඇතුළුව නාරාහේන්පිට මෙගා, අනුරාධපුර, යාපනය, මහනුවර, මාතර, පොළොන්නරුව, කුරුණෑගල, සායින්තමරුදු, යන නගරවල ප්‍රදර්ශනාගාර නවයක් පවත්වාගෙන යයි.

මේ වසරේදී ගාල්ල සහ ත්‍රිකුණාමලය නගරවල නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. කාර්යාල ලිපි ද්‍රව්‍ය, ගෘහ විදුලි උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රෝපකරණ, බැටරි, ටයර්, තොරතුරු තාක්ෂණික හා පරිගණක, පරිගණක උපාංග, රසායනික අමුද්‍රව්‍ය, වායුසමීකරණ, සහ විද්යුත් උපකරණ ඇතුළු අලෙවි සේවා රැසක් සපයමින් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයකින් තම වෙළෙඳපොළ දිනෙන් දින ප්‍රවර්ධනය කර ගනිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් ලබා දී තිබේ.

Post Views: 15
Previous Post

මුදල් කොමිෂන් සභාවේ 2017 වාර්තාව ජනපතිට පිළිගන්වයි

Next Post

මහනුවර පරිසර සුරැකින්න ඇමැති ලක්ෂ්මන් පෙරට

editor

editor

Next Post

මහනුවර පරිසර සුරැකින්න ඇමැති ලක්ෂ්මන් පෙරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved