27 April 2024
#දේශීය

මහින්ද නැතිනම් පොහොට්ටුවක් නෑ – හිරුණිකා කියයි

මහින්ද රාජපක්ෂ නිසා තමයි පොහොට්ටුව නම් පක්ෂය මෙන්ම ජනාධිපති ගෝඨාභය පත් වුයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ මහින්ද ඔය ස්ථානයෙන් ඉවත් වුවහොත් පොහොට්ටුවක් හොයා ගත නොහැකි පක්ෂයක් වන බවයි.

ඔය පිරිස පවා කල්ලි තුනකට හතරකට බෙදෙන බව ද ඇය පැවසිය. මහින්දට සියලු දෙනා බැලන්ස් කිරීමට හැකියාව ඇති බවත් ඔහු ගහන ලේසි නොමැති බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *