27 April 2024
#දේශීය

මීමුරේ විනාශ කරන්න ආවේ නෑ මං – ජනපති ගම සමඟ පිළිසදරේදී කියයි

ගම සමඟ පිළිසදර වැඩසටහන පවත්වන්නේ ප්‍ර දේශයේ ඇති දුෂ්කරතා හදුනාගෙන ඒවට විසදුම් ලබා දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මීමුරේ (13) ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමා මීමුරේට පැමිණෙනවා කියලා කිව්වාහම සමාජජාලා මගින් මේ ගම විනාශ කරන්න එනවා යැයි පවසා සිටියා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මාධ්‍ය ජාලාමගින් වැරදි මත ප්‍රචාරණය කරන බව හෙතෙම පැවසිය.

පාරවල් හදනවාට වඩා රාජ්‍ය නිලධාරින්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගම සමඟ පිළිසදරේදී පවසන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *