• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – ඇමැති හැරිසන්

16 September 2019
in සංවර්ධන

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමානය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදයම් ලාභී ගොවි පවුල් වෙත ස්ථිර වහලක් සදා දීමේ වැඩසටහන මඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා ‍සෙවිලි තහඩු ප්‍රදානය කිරීමට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස දැක්වු අමාත්‍යවරයා ” මෙම මස 26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමානය සම්පූර්ණ වෙනවා. වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්ථා වී තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමානයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා. මහ කන්නයේ දී වී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා. මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මකබවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්, පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන් අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කිරීම නිසා සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව

Next Post

කූට ලේඛණ වලට රැවටෙන්න එපා -මුදල් අමාත්‍යාංශය

editor

editor

Next Post

කූට ලේඛණ වලට රැවටෙන්න එපා -මුදල් අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved