• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද්විත්ව ගෙවීමක් කළ බවට එල්ල වන චෝදනා සාවද්‍යයි

නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන

29 April 2026
in දේශීය, පුවත්
මාර්ග සංවර්ධන අධිකාරියෙන්  ද්විත්ව ගෙවීමක් කළ බවට  එල්ල වන චෝදනා සාවද්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 390 කට අධික මුදලක් දෙවතාවක් ගෙවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. මඟ නැඟුම පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කිසිදු අතිරේක හෝ සාවද්‍ය ගෙවීමක් සිදු වී නොමැති බවයි.
වාර්ෂිකව රුපියල් බිලියන 340-350 ක ප්‍රතිපාදන වෙන් කෙරෙන මාර්ග සංවර්ධන අධිකාරිය වැනි වැදගත් ආයතනයක් පිළිබඳව මෙලෙස පදනම් විරහිත තොරතුරු සමාජගත කිරීම ආයතනයේ කීර්තිනාමයට හානි කරන්නක් බවත්, අධිකාරියේ පවතින විධිමත් ගිණුම් පද්ධතිය යටතේ අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. නලින් බණ්ඩාර මහතා ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂි පවා විමර්ශනය කර ඇති බවත්, ඒ සෑම කරුණක්ම වැරදි බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.
Post Views: 0
Previous Post

විහාරාධිපති හිමිනමකගේ රියදුරු නිවාස හතක් බිඳ ලක්ෂ 50ක දේපළ සොරාගෙන අත්අඩංගුවට

Next Post

ඇමරිකානු තැපැල් සේවයට ගෙවූ ඩොලර් 625,000ක මුදලක් අතුරුදන් CID විමර්ශන ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු තැපැල් සේවයට ගෙවූ  ඩොලර් 625,000ක මුදලක් අතුරුදන්  CID විමර්ශන ඇරඹෙයි

ඇමරිකානු තැපැල් සේවයට ගෙවූ ඩොලර් 625,000ක මුදලක් අතුරුදන් CID විමර්ශන ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
හෝමාගම සහ අවට ප්‍රදේශ  මීවිතෙන් බිය වැද්දූ “මාරක වෙඩික්කරු”  ඔස්ට්‍රියාවේ නවීන අවියක් සමඟ  කොටු වෙයි

හෝමාගම සහ අවට ප්‍රදේශ මීවිතෙන් බිය වැද්දූ “මාරක වෙඩික්කරු” ඔස්ට්‍රියාවේ නවීන අවියක් සමඟ කොටු වෙයි

29 April 2026
කැලිෆෝනියාවේ බර වාහන සඳහාත්  ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයට  අවසර ලැබෙයි

කැලිෆෝනියාවේ බර වාහන සඳහාත් ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයට අවසර ලැබෙයි

29 April 2026
පෘථිවියේ කාල ගණනය  උඩුයටිකුරු කරමින්  නාසා ආයතනය නිකුත් කළ  අතිශය භයානක අනාවරණය

පෘථිවියේ කාල ගණනය උඩුයටිකුරු කරමින් නාසා ආයතනය නිකුත් කළ අතිශය භයානක අනාවරණය

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්වැටි මත බදු වැඩි කිරීම  රජයේ ආදායමට  තර්ජනයක් විය හැකි බවට  අනතුරු ඇඟවීම්

දුම්වැටි මත බදු වැඩි කිරීම රජයේ ආදායමට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

29 April 2026
ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved