• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලිංගගේ වැඩ බලන්න ….. කුලේ එනවා…  

26 July 2019
in ක්‍රීඩා

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  මෙරටින් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසානය අද දින වීම මෙහි විශේෂත්වයකි. එසේම අද තරඟය ද ඔහුගේ නමින් නම් කර තිබේ.

තමන් කඩුලු ලාභී පන්දුයවන්නෙක් ලෙස සාර්ථක ගමනක් ඒමට අනෙක් අන්තයෙන් පන්දු යැවූ කුලසේකර පිටිවහල් වූ බව මාලිංග කියා සිටියේය. එසේම ඔහු නුවන් කුලසේකරට තමාගේ අවසන් එක්දින තරඟය නැරඹිමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර සිටියේය.

ඒ අනුව සිය අවසන් එක්දින තරඟයට ක්‍රීඩාකරන තම ක්‍රීඩා සඟයා වූ මාලිංගට සුබ පතන්න 26 වෙනිදා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක නුවන් කුලසේකර පවසා සිටියේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව දැනුම්දීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ 26 වෙනිදා පැවැත්වෙන මාලිංගගේ අවසන් එක්දින තරඟය නැරඹීමට තමන් මෙන්ම ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසයි.

මේ වන විට අද දිනට නියමිත තරඟය අදාළ සියළු ටිකට් පත් අලෙවි වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ වෙනස් වීම් සිදුවනු ඇති බව වාර්තා වේ.

 

Post Views: 11
Previous Post

වෛද්‍ය සාෆිට ඇප

Next Post

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් සේවයට එක්කරගන්නවා – ඇමැති අකිල  

editor

editor

Next Post

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් සේවයට එක්කරගන්නවා - ඇමැති අකිල  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved