• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙට්‍රෝ බස් සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මාර්ග 07 කට ව්‍යාප්ත කෙරේ

5 August 2026
in දේශීය, පුවත්
මෙට්‍රෝ බස් සේවාව  එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට  මාර්ග 07 කට ව්‍යාප්ත කෙරේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, මීට පෙර මාර්ග 2 කින් ආරම්භ කරන ලද නව මෙට්‍රෝ බස් රථ සේවාව තවත් නව මාර්ග 5 ක් සමඟ එක් කරමින් ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග 07 ක් දක්වා පුළුල් කිරීමට කටයුතු යොදා ඇත.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වූ අතර, මෙහිදී නව මාර්ග පද්ධතිය සහ අනාගත අපේක්ෂා පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි.
නව මාර්ග 5 ලෙස මිලේනියම් සිටි – කොළඹ කොටුව (කි.මි. 22.3), දෙමටගොඩ – පානදුර (කි.මි. 28.7), තලංගම ඩිපෝව, බත්තරමුල්ල නගරය – ඒකල (කි.මි. 29.9), මාකුඹුර, කැස්බෑව – පිටකොටුව (කි.මි. 37.7) සහ කොල්ලුපිටිය – සර්කියුලර් පාර, බම්බලපිටිය (කි.මි. 14) යන මාර්ග ක්‍රියාත්මක වේ. මීට අමතරව මාකුඹුර – කොළඹ කොටුව (කි.මි. 23.3) සහ මාකුඹුර – කඩවත (කි.මි. 34.😎 යන පවතින මාර්ග 2 හිද සුපුරුදු පරිදි මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කෙරේ.
මෙම මෙට්‍රෝ බස් සේවාව පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කළද, 2027 වසරේදී එය දිවයිනේ අනෙකුත් පළාත්වල නගර වෙතද ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 2032 – 2035 කාලය වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මගින් සිදු කිරීම ප්‍රධාන අරමුණ වන අතර, ඊට සම්බන්ධ වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව සැලසේ.
2025 අය-වැය යෝජනා අනුව ආනයනය කරන ලද නවීන බස් රථ 104 ක් සමඟ, 2026 සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 ක් දක්වාද, 2027 අවසන් වන විට බස් රථ 272 ක් දක්වාද ඉහළ නැංවීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම අපේක්ෂා කරයි.
Post Views: 14
Previous Post

ගවරවල මාරක වංගුවේ ලිස්සූ ලොරිය අඩි 100ක් පහළ ගඟට පෙරළී මාරක අනතුරක්!ය

Next Post

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘතයි ගම්පොළ සිට පොල්ගොල්ල දක්වා ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

26 August 2026
චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

26 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved