• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට පලමු කොරෝනා ආසාධිතයා හමුවෙයි

11 March 2020
in දේශීය

මෙරට කොවිඩ්-19 වෛරසය ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වෙයි.

ඔහු විදේශිකයන්ට මගපෙන්වීම් සිදුකරන සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ අදාළ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි. කෙසේ වෙතත් එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා MRI පරීක්ෂණ සිදු කරන බව වෛද්‍යවරයා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 11
Previous Post

ප්‍රසන්නගෙන් වීරකුමාරට පිළිතුරු ලැබෙයි : බලු ගුණ කියා නරි ගති මතුකරයි

Next Post

කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් : ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක් !

editor

editor

Next Post

කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් : ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved