27 April 2024
#දේශීය

මොන සන්ධානය පැමිණියත් නායකයා මහින්දයි – කුමාර වෙල්ගම කියයි

මොන සන්ධානය මැතිවරණයට පැමිණය ද මහින්ද රාජපක්ෂ මහතා තමයි අපේ නායකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී අද (08) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දකිමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ සන්ධානය ගත වීම පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී පුළුල් සන්ධානයකින් මැතිවරණයට මුහුණ දෙන බවයි. නායකත්වය හිමි විය යුතු වන්නේ ද ජනතාව අතර කැපී පෙනෙන පුද්ගලයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *