27 April 2024
#විදෙස්

ෂික් හසීනා 4 වරටත් බංගලිදේශ අග‍්‍රාමාත්‍ය ධුරයට

බංගලිදේශයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ෂික් හසීනාගේ අවාමි ලීගය විශිෂඨ ජයග‍්‍රහණයක් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙවර අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ හතරවැනි වරටයි.

පාර්ලිමේන්තු ආසන 288 ක් හිමිකරගැනීමට ෂික් හසීනාගේ අවාමි ලීගය සමත්වුණා. නව සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවයි අග‍්‍රාමාත්‍යවරිය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *