27 April 2024
#සංවර්ධන

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සාමාන්‍ය පරිදි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයෙ (01) දින සිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කර තිබෙන බවයි.

ඒ අනුව කල් වෙලා ඇතිව දින වෙන් කර ගැනීම අවශ්‍ය නොවන බවත් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන සේවා ලාභීන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *