27 April 2024
#දේශීය

අනුරාධපුරයේ ඉදිවන සඳහිරුසෑය..

 අපගේ රණවිරුවන්ගේ ශක්තිය , අභිමානය සනිටුහන් කරන පුජ්‍යනිය ස්ථානය …

ඔබ අප දකින්නේ එය ඉදිවන අවසන් අදිරය ගැනයි. මේ සටහන ගෙන එන්නේ ශ්‍රී ලංකා ආරක්ෂ අමාත්‍යංශය මගින් මෙහි ඉදි කිරීම් සම්බන්ධ නිරික්ෂණ චාරිකාවක් මාධ්‍යවේදින් සහභාගී කරමින් ගෙන ගිය අවස්ථාවේදී එය වාර්තා කල TTVnews.lk අපගේ නිරික්ෂනයට ලක් වු අවස්ථා මෙසේය.

 

video – https://www.youtube.com/watch?v=kgKP1n9o7v4

Leave a comment

Your email address will not be published. Required fields are marked *