• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා

අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි

12 May 2026
in දේශීය, පුවත්
යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියි. අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලීසි ප්‍රමාණය වැඩි වී ඇති බැවින් ඉන් යම් ප්‍රමාණයක් වසා දැමීමට ද අදහස් කරන බවයි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇති වූ මෙම සාකච්ඡාවට පාදක වී ඇත්තේ ස්වභාවික ව්‍යසනයකින් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පෙන්වා දීමයි. එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
Post Views: 1
Previous Post

ඩයිනසෝර ඉතිහාසය වෙනස් කළ පිහාටු සහිත චීන පොසිලය

Next Post

කපිල චන්ද්‍රසේනගේ සැකකටයුතු මරණය සම්බන්ධව අරවින්ද සහ බිරිඳගේ සහෝදරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාදරය තරම් සතුටක්  දේශපාලනයේ නැහැ

ජනාදරය තරම් සතුටක් දේශපාලනයේ නැහැ

12 May 2026
විදෙස් කතකට  අතවර කළ  සම්බාහන සේවකයෙකු  අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

12 May 2026
මහින්දගෙන්  අල්ලස් කොමිසමට  පැය දෙකහමාරක ප්‍රකාශයක්

මහින්දගෙන් අල්ලස් කොමිසමට පැය දෙකහමාරක ප්‍රකාශයක්

12 May 2026
අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයට දශකයකට පසු සිදුවන  තීරණාත්මක සංචාරයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයට දශකයකට පසු සිදුවන තීරණාත්මක සංචාරයක්

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාදරය තරම් සතුටක්  දේශපාලනයේ නැහැ

ජනාදරය තරම් සතුටක් දේශපාලනයේ නැහැ

12 May 2026
විදෙස් කතකට  අතවර කළ  සම්බාහන සේවකයෙකු  අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved