• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යළිත් මුදල් ඉල්ලා ඒජන්සි තර්ජනය කරලා සෞදියේ සිට ගෙදරට එවපු භාණ්ඩ කන්ටේනර් ඇතුලේම හිරවෙලා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ අර්බුදයක

18 August 2026
in දේශීය, පුවත්
යළිත් මුදල් ඉල්ලා ඒජන්සි තර්ජනය කරලා සෞදියේ සිට ගෙදරට එවපු භාණ්ඩ කන්ටේනර් ඇතුලේම හිරවෙලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් 100 කට ආසන්න පිරිසක් විසින් පසුගිය ජනවාරි මාසයේදී ස්වකීය නිවෙස් වෙත එවන ලද ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ඇතුළත් කාගෝ බහලුම් මෙරටට ලැබී තිබියදීත්, ඒවා ලබාදීමට නම් නැවත වතාවක් මුදල් ගෙවන ලෙස ලංකාවේ නියෝජිත ආයතනය තර්ජනය කිරීම හේතුවෙන් අදාළ ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අසහනයට පත්ව තිබේ.
අදාළ භාණ්ඩ නිවසටම ප්‍රවාහනය කර භාරදීමේ (Door to door delivery) සම්පූර්ණ පිරිවැය සෞදියේදී අදාළ කාගෝ සමාගම වෙත ගෙවා තිබුණද, ලංකාවේ බෙදාහැරීමේ ආයතනය වෙත මුදල් ලැබී නොමැති බව පවසමින් මෙලෙස නීති විරෝධී ලෙස නැවත මුදල් අය කිරීමට උත්සාහ කරන බව විදේශගත ශ්‍රමිකයෝ චෝදනා කරති. මැදපෙරදිග පවතින ප්‍රවාහන බාධා හමුවේ මාස 8 කට ආසන්න කාලයක් ප්‍රමාද වී පැමිණි මෙම භාණ්ඩ නිදහස් කරගැනීමට නොහැකිව අසරණ වී සිටින පිරිස වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වේ.
Post Views: 1
Previous Post

NTC ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් දෙදෙනෙක් වේලාසටහන්කරු තනතුරට

Next Post

SpaceX කොටස් ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
SpaceX කොටස් ඉහළ යයි

SpaceX කොටස් ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved