• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනයේ ජන්ද සටන වර්ගවාදයෙන් පටන් අරගෙන

6 March 2020
in දේශීය
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පසුදින සිට යාපනයේ ප්‍රදේශ රැසක වර්ගවාදය ඉස්මතු වන ආකාරයේ පොස්ටර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

 
යාපනය, චාවකච්චේරි, කොඩිකාමම් සහ කයිතඩි යන ප්‍රදේශවල මෙම පෝස්ටර් දක්නට ලැබුන අතර “ශිව සේනා” නම් සංවිධානයක් විසින් ඒ්වා අලවා තිබිණ. “හින්දු ඡන්ද දායකයින් හින්දු අපේක්ෂකයින් වෙත පමණක් සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කළ යුතුය” යනුවෙන් එම පෝස්ටර් වල සඳහන් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ මෙවැනි පෝස්ටර් මඟින් මැතිවරණයක නිදහස් හා සාධාරණ බවට දැඩි බලපෑමක් එල්ල වන බවයි. උතුරු පළාතේ 43% ක කතෝලික හින්දු ජනගහණයක් වාර්තා වන බවත්, එම ජනතාව අගතියට පත් කරමින් අලවන මෙවැනි පෝස්ටර් නිසා සැබෑ ජනමතය විකෘති වී යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද හෙතෙම කීය.
 
මේ නිසා මෙම පොස්ටර් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පසුගියදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මකීන් මහතා පැවසීය.
Post Views: 12
Previous Post

එජාපයේ කවුරුවත් අපේ ආණ්ඩුවට ගන්නේ නෑ .. රනිල්ට ගැලවීමක් නැති බව ශෙහාන් කියයි

Next Post

COVID-19 වසංගතය වැළැක්වීමේ සම්බන්ධයෙන් විදේශ ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

editor

editor

Next Post

COVID-19 වසංගතය වැළැක්වීමේ සම්බන්ධයෙන් විදේශ ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved