• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමයෙන් පූර්ණ ශිෂ්‍යත්ව සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් අයදුම් කරන්න

12 September 2026
in පුවත්, විදෙස්
සියලු ජනාධිපති සමාවන්  අවලංගු කර  නැවත සමාලෝචනය කළ යුතුය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමයේ දැවැන්තම ශිෂ්‍යත්ව වැඩසටහනක් වන Erasmus Mundus යටතේ පිරිනමනු ලබන ‘MARIHE 2027’ පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ නවෝත්පාදන (Master’s in Research and Innovation in Higher Education – MARIHE) පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව වෙනුවෙන් මෙම ශිෂ්‍යත්වය පිරිනමන අතර, ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, ජර්මනිය, හංගේරියාව, පෘතුගාලය, චීනය සහ ඉන්දියාව යන රටවල පිහිටි විශ්වවිද්‍යාල 07 ක හවුල්කාරීත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ. තේරී පත්වන සිසුන්ට සෑම අධ්‍යයන වාරයක්ම වෙනස් රටක සහ වෙනස් විශ්වවිද්‍යාලයක හැදෑරීමට අවස්ථාව හිමිවේ.
සම්පූර්ණ පාඨමාලා ගාස්තු නිදහස් කෙරෙන මෙම ශිෂ්‍යත්වය යටතේ නවාතැන්, ජීවන වියදම්, වීසා සහ ගමන් වියදම් ඇතුළු පර්යේෂණ කටයුතු වෙනුවෙන් මාසිකව යුරෝ 1,400 ක (EUR 1400/Month) දීමනාවක් ද පිරිනැමේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 සැප්තැම්බර් මස 21 වනදා ලෙස සඳහන් වන අතර, අදාළ නිල මාර්ගගත පද්ධතිය ඔස්සේ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට අයදුම්පත් යොමු කළ හැක.
Post Views: 9
Previous Post

සියලු ජනාධිපති සමාවන් අවලංගු කර නැවත සමාලෝචනය කළ යුතුය

Next Post

ඉරානයේ රහසිගත න්‍යෂ්ටික පරිශ්‍රයේ ඉදිකිරීම් දැවැන්ත ආකාරයෙන් ඇමරිකානු ප්‍රහාරක තර්ජන හමුවේ නටාන්ස් භූගත සංකීර්ණය තවදුරටත් ශක්තිමත් කෙරේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved