• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය කියන ටොම්පචවලට එරෙහිව ජනතාව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නෑ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

21 April 2026
in දේශීය, පුවත්
රජය කියන ටොම්පචවලට එරෙහිව  ජනතාව එන්තරවාසී යවන දිනය  වැඩි ඈතක නෑ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන රජය අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුළා කර ඇති බවත්, මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව මෙරට ලක්ෂ 220ක් ජනතාව රජයට එරෙහිව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවසීය.
විදුලි බිල 33%කින් අඩු කරන බවත්, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවත් පැවසුවද, අද වන විට බදු පිට බදු පටවා විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට පොරොන්දු වූ වන්දි මුදල් ද මෙතෙක් ලබා දී නොමැති බව ඔහු පැවසීය.
බාල ගල් අඟුරු ගෙන ඒම හරහා විශාල වංචාවක් සිදුව ඇති බවත්, එම බර ජනතාව පිට පටවා ඇති බවත් ඔහු චෝදනා කළේය. එසේම මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍ය මර්දනය කිරීමට රජය උත්සාහ කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රජයට ඇති ජනතා විරෝධය මැන බැලීමට හැකි නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඔහු අභියෝග කළේය.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් අනාවරණය කර ගැනීමට නම් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව ඔහු පැවසීය. මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගත යුතු බවත්, පරීක්ෂණ දේශපාලනීකරණය කිරීමට ඉඩ නොතබන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 8
Previous Post

අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි

Next Post

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම  ලබන මස ශ්‍රී ලංකාවට

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තලේබාන් පාලනයෙන් දැරියන්ගේ අයිතීන් වනසන නව නීතියක් ළමා විවාහ නීතිගත කරයි

තලේබාන් පාලනයෙන් දැරියන්ගේ අයිතීන් වනසන නව නීතියක් ළමා විවාහ නීතිගත කරයි

17 May 2026
ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

17 May 2026
වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

17 May 2026
ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

17 May 2026
වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved