29 April 2024
#දේශීය #පුවත්

රත්තොට වෙරළුගස්තැන්න මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ

රත්තොට වෙරළුගස්තැන්න මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිම ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු විය.

ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මාර්ග සංවර්ධන අධිකාරිය 2024 වර්ෂයේදී මාර්ග කි.මී 1500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේය. මෙහි වියදම රුපියල් ලක්ෂ 240 කි.

මෙම අවස්ථාවට හිටපු සභාපතිවරුන් වන කුමාරසිරි තෙන්නකොන්,ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *