30 April 2024
#දේශීය #පුවත්

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන  සිකුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඊයේ (16) දින ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බව ඥාති පුත්‍රයෙකු මාධ්‍ය වෙත පැවසිය.

මියයන විට 64 වැනි වියෙහි පසුවු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *