27 April 2024
#ක්‍රීඩා

රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා දිවයිනට

ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ඊයේ (27) රාත්‍රී 9.55 ට EK 648 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියාය.

එහිදී ඇනා ඔන්ඩාබ්ට්ජ් ක්‍රීඩිකාව ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සංජුලා දමයන්ති මහත්මිය හා ඇන්‍ටනී ඩයස් මහත්මා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *