27 April 2024
#දේශීය

හුස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්වීම ජනපති පිලිගනි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය ධුරවලින් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් භාර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ වන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගෙන ඇති බවයි.

පෙර පුවත

සාලිට හා හිස්බුල්ලා අස්වීම දෙයිද?

Leave a comment

Your email address will not be published. Required fields are marked *