• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් මෛත්‍රිට යටත් නොවෙයි…! එජාප නායකත්වය වෙනස් නොකරයි..!

17 November 2018
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ භාරයේ තබා ගැනීමට අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේ මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එජාප නායකත්වය භාර ගැනීමට කිසිවෙකු සුදානම් නොමැති බවයි.

නායකත්වය භාර ගන්නා ලෙස රනිල් විසින් සජිත්, මංගල, රුවන්, කරු වැනි අයට පවසා සිටියද ඔවුන් කියා ඇත්තේ මේ අවස්ථාවෙදී එය භාර ගැනිමට හැකියාවක් නොමැති බවයි.

කිසිවෙකු එජාප නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් නොවිම හේතුවෙන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එජාප නායකත්වය වෙනස් කළ යුතු යෝජනාව පවා මේ වන විට ප්‍රශ්ණයක් වී ඇති බවයි එජාප අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත පැවසුවේ. එසේම මෛත්‍රිට අවශ්‍ය වන ආකාරයට එජාපය විනාශ කිරීමට අවස්ථාව නොදිය යුතු යැයි රනිල්ගේ සමීපතයින් පවසා ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව ඊට අනුව රනිල් වික්‍රමසිංහයන් තීරණය කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එයට තමා නායකත්වය ගෙන මුහුණ දීමට කටයුතු කරන බවයි. ජනපතිවරයා විසින් කළ යෝජනාවට අනුව යම් අයෙකු එජාප නායකත්වයට පත් වුවහොත් ඉදිරියේදී පක්ෂයේ පිරිස් විසිරවීමක් සිදුවනු ඇතිබවත් එයට ඉඩ නොදීමට කටයුතු කළ යුතු බව රනිල් සමිපතයින් පවසා ඇත.

එසේම මේ වන විට ජනතාව අතර සජිත්ව නායකත්වයට හෝ අගමැති ධුරයට ඉදිරිපත් කිරීමට ඉඩ නොදිය යුතු බවට තීරණය ගෙන ඇති බවත් ඒ සඳහා පුද්ගලයින් 25 දෙනෙකු දිස්ත්‍රික්ක 25 ට යොදවා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී සජිත්ගේ ප්‍රතිරූපය නායකත්වයට සුදුසු නොවන බවත් ඔහුට රට පාලනය කළ නොහැකි බව යන කැම්පෙන් එක ක්‍රියාත්මක කර ඇති බව සජිත් පාර්ශවයෙන් අප වෙත කියා සිටියේය.

Post Views: 14
Previous Post

රනිල්ට අගමැති කම දෙන්න බෑ කියලා මෛත්‍රි කියන්න ඕන..! අජිත් කියයි

Next Post

බහුතරය ගැන මෛත්‍රිට ෂුවර්ලු..!

editor

editor

Next Post

බහුතරය ගැන මෛත්‍රිට ෂුවර්ලු..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved