• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ට අගමැති කම දෙන්න බෑ කියලා මෛත්‍රි කියන්න ඕන..! අජිත් කියයි

17 November 2018
in දේශීය

රනිල් වික්‍රමසිංහ මහතා කුමන් වරදක් කළාට ද අගමැති ධුරය ලබා නොදෙන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. ඒ මහතා අද (17) දින මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඇතිව ජනාධිපතිවරයා හමුවන බවයි.

එසේම ජනාධිපතිවරයා පැවසු බව කියමින් ඇතැම් අය රනිල් වික්‍රමසිංහ හට නැවත අගමැති ධුරය ලබා නොදෙන බව පැවසුව ද එය ජනාධිපතිවරයාගේ කටින්ට පැවසිය යුතු දෙයක් බව අජිත් පෙරේරා මහතා කියා සිටියේ. එසේම අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට නොදීමට ඔහු කර ඇති වරදක කුමක්දැයි අජිත් මන්ත්‍රීවරයා මෙහෙදී ප්‍රශ්ණ කර සිටි.

Post Views: 8
Previous Post

බල අරගලයට රට ගිලගැනීමට ඉඩ නොදෙමු – මාර්තු 12 ව්‍යාපාරය

Next Post

රනිල් මෛත්‍රිට යටත් නොවෙයි…! එජාප නායකත්වය වෙනස් නොකරයි..!

editor

editor

Next Post

රනිල් මෛත්‍රිට යටත් නොවෙයි...! එජාප නායකත්වය වෙනස් නොකරයි..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved