27 April 2024
#දේශීය

රවි – කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ යන අමාත්‍යාංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු කාරකසභා විවාදයේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

ඒ, අයවැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද(29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැණුනු අවස්ථාවේදිය. පක්ෂය ඡන්ද 84 ක් ද විපක්ෂය ඡන්ද 1 ක්ද හිමිව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *