• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රවීගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්

29 March 2019
in දේශීය

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පැණ නැඟී ඇති විදුලි අර්බුදය පිළිබඳ විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

විදුලි කප්පාදුවට විසදුම් සහ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම අරමුණයි.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දාහතරවන දිනයයි අද. අද දිනයේදිත් අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන මෙන්ම මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදය පෙරවරුවේ සිට පැවැත්වේ.

Post Views: 7
Previous Post

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

Next Post

පරණ වයින් අලුත් බෝතල්වල – ඇමැති කබීර්

editor

editor

Next Post

පරණ වයින් අලුත් බෝතල්වල - ඇමැති කබීර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved