• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ආයතන ලබන සතියේ සිට වැඩ

24 April 2020
in දේශීය

රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු එළඹෙන සතියේදී සිදුකිරීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (23 වැනිදා) තීරණය කර ඇත.

ඒ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සියයට විස්සක්ද, ඇඳිරිනීතිය ඉවත් කරන ප්‍රදේශවල සියයට පනහක්ද සේවකයන් ගෙන්වා ගනිමින් වන අතර රාජ්‍ය ආයතනවලට ගෙන්වා ගත යුතු සේවකයන් පිළිබඳව ආයතන ප්‍රධානීන් තීන්දු තීරණ ගත යුතු බව අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි පවසයි. 

එහිදී රාජ්‍ය ආයතනවලින් වාහන ලබාදී නිලධාරීන් අනිවාර්යයෙන්ම කැඳවීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් සඳහන්ය.

ගර්භණී සහ කිරි දෙන මව්වරුන් කාර්යාල පරිශ්‍රවලට කැඳවීම අවම කළ යුතු බව ලේකම්වරයා සඳහන් කරන අතර  සේවිකාවන් සඳහා සාරිය අනිවාර්ය නොවන බවත් පහසු සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුබවත් තීරණය වී ඇත.

පළාත් පාලන ආයතන යටතේ ආරම්භ කර ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘති සහ ලෝක බැංකු ව්‍යාපෘතිද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

Post Views: 8
Previous Post

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපති කැමති නෑ – ඇමති බන්දුල

Next Post

ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved