27 April 2024
#දේශීය

රිෂාඩ් සහ හමුදාපති අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යලි අද (26) පස්වරු 2 ට රැස්වීමට නියමිතව තිබේ. අද දිනයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා (පස්වරු 3 ට පමණ ) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව ඇත.

අද දිනයේදී සිදු කෙරෙන සාක්ෂි විමසීම් කටයුතු ද සුපුරුදු පරිදි මාධ්‍ය වෙත විවෘතව පවතිනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *