27 April 2024
#දේශීය

රූමී මොහොමඩ් අත්අඩංගුවට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(31) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබිම හේතුවනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *