• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ අත්කම් ලෝකයට ගෙන යන Creative Sri Lanka 2030 දෙවන අදියර ඇරඹෙයි

2 September 2026
in දේශීය, පුවත්
ලංකාවේ අත්කම් ලෝකයට ගෙන යන Creative Sri Lanka 2030 දෙවන අදියර ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ සහ නිර්මාණශීලී කර්මාන්ත සතු සන්නාමයන් (Brands) ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය කරවීම ඉලක්ක කරගනිමින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘Creative Sri Lanka 2030’ ජාතික වැඩසටහනේ දෙවන අදියර නිල වශයෙන් ආරම්භ කර තිබේ.
අපනයනකරුවන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්, දේශීය ශිල්පීන්, නිර්මාණකරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) යටතේ ක්‍රියාත්මක වේ. 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය කරා ළඟා වීම සඳහා දේශීය මැටි, ලී, තන්තු, ලෝහ සහ රෙදිපිළි ඇසුරෙන් නිපදවන සාම්ප්‍රදායික අත්කම් නිෂ්පාදන අගය එකතු කළ නවීන උසස් නිමැවුම් ලෙස ජාත්‍යන්තර අගය දාමයන් (Global value chains) සමඟ සම්බන්ධ කිරීමට EDBය පියවර ගනිමින් සිටියි.
Post Views: 2
Previous Post

2026 ශිෂ්‍යත්වයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමිකයේ ධනෝෂ් තීක්ෂණට

Next Post

කොළඹ හිටපු නගරාධිපති මුසම්මිල්ගේ වැඩිමහල් පුතා අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ අත්කම් ලෝකයට ගෙන යන Creative Sri Lanka 2030 දෙවන අදියර ඇරඹෙයි

කොළඹ හිටපු නගරාධිපති මුසම්මිල්ගේ වැඩිමහල් පුතා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved