• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලැව්ගිනි අතරේ ජොලියේ සිටි ඔස්ට්‍රේලියා අගමැතිවරයා ට සිදුවූ දේ…

22 December 2019
in විදෙස්

තම රටේ ප්‍රදේශ කිහිපයක් පුරා ලැව්ගිනි පැතිර යන අතරතුර නිවාඩුවක්‌ ගතකිරීමට ඇමරිකාවේ හවායි වෙත යෑම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා අගමැති ස්‌කොට්‌ මොරිසන් හට දැඩි ජනතා විරෝධතාවයක්‌ මතුවී තිබේ. මේ සමිබන්ධයෙන් ලොව පුරා මාධ්‍යවල ද අවධානය යොමුව තිබුණි. මේ ගැන තමා ජනතාවගෙන් සමාව අයදින බව අගමැතිවරයා පසුව විශේෂ ප්‍රකාශයක්‌ සිදුකරමින් සඳහන්කර ඇත.

මේ වනවිට ඕස්‌ටේ්‍රලියාව පුරා ස්‌ථාන සියයක පමණ ලැව් ගිනි පැතිර යමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද, ලැව්ගිනි නිවීමට ගිය ස්‌වෙච්ඡා ගිනි නිවීමේ භටයන් දෙදෙනකු රිය අනතුරකින් මිය ගොස්‌ තිබේ.

මෙවර ලැව් ගිනිවලින් 8 දෙනෙක්‌ මිය ගොස්‌ නිවාස හත්සියයක්‌ විනාශවී තිබේ. මීට අමතරව හෙක්‌ටයාර දහස්‌ ගණනක්‌ විනාශ වී තිබේ. ලැව් ගිනි හේතුවෙන් එ රට උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති බවත් පරිසරවේදීහු කියති.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 10
Previous Post

සියලු රාජ්‍ය ආයතනයන් ට ප්‍රධානීන් පත්කිරීම දෙසැම්බර් 31 ට පෙර…

Next Post

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

editor

editor

Next Post

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved