• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

22 December 2019
in ක්‍රීඩා

මෙවර, නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා තුන්ප්‍රයාම කණ්ඩායම ඒ ඒ ඉසව් සඳහා භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් නැවත ලබාගත් බව දැනගන්නට ලැබෙයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් පවා සඳහන්කර තිබුණු අදාළ ක්‍රීඩා ඇඳුම් නැවත ලබා ගැනීමේදී බලධාරීන් පවසා ඇත්තේ, එම ඇඳුම් අදාළ සංමයේ නිලධාරියෙකුගේ පුද්ගලික මුදලින් ලබාදුන් ඒවා බවත්, එනිසා නැවත ලබාගන්නා බවත් ය.

ඒ හේතුවෙන් තුන්ප්‍රයාම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයින්ගේ ඇඳුම් තරගාවලිය අවසන් වීමෙන් පසුව ලබාගෙන තිබුණි. ඇතැම් සාමාජිකයින්ගෙන් තරගය අවසන් වූ වහාම එම ඇඳුම් ගලවාගෙන ඇත.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ තුන්ප්‍රයාම කණ්ඩායම සඳහා කිසිදු මූලික පහසුකමක් හෝ සැලසීමට එකී සංගමය කටයුතුකර නොතිබුණු බවත් වාර්තාවෙයි. ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගි වී තිබුණේ කුලී පදනම මත ලබාගත් පාපැදි වලිනි. මොවුන් සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් සපත්තු දීමනාව පමණක් ලැබුණු බව අපගේ ආරංචිමාර්ග පවසති.

එවන් වටපිටාවක් යටතේ වුව ද, ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එම අංශයෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කෙසේ නමුත්, එසේ දිනාගත් පදක්කම් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදෙන මූල්‍ය පරිත්‍යාගයේ පුහුණුකරුවන් වෙනුවෙන් ලබාදෙන මුදල ඩැහැ ගැනීමට ද එහි බලධාරීන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවෙයි.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 3
Previous Post

ලැව්ගිනි අතරේ ජොලියේ සිටි ඔස්ට්‍රේලියා අගමැතිවරයා ට සිදුවූ දේ…

Next Post

රට ට වින කටින NGO නියාමනය ට ජනපති සැරසෙයි…

editor

editor

Next Post

රට ට වින කටින NGO නියාමනය ට ජනපති සැරසෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved