27 April 2024
#විනිවිද

ලෝකයේ මිලියන ගනනක් ජනයා කාලගුණ සරණාගතයන් වීමට නියමිතයි

ධනවාදයට පසු පැමිණෙන්නේ ලෝක විනාශය යි. වඩ වඩාත් පුද්ගලික ලාභය ඉපැයීම, වඩ වඩාත් ස්වභාවික සම්පත් පරිභෝජනය මෙන්ම මේ ජීවන රටාව ඉදිරියට ගෙනයාම නොබෝ දිනකින් මිනිස් වර්ගයා මෙන්ම සමස්ථ ජිවගෝලයේම විනාශය යි. අප ඔස්ට්‍රේලියාව දකින්නේ කෙම්බිමක් ලෙසිනි.

එහි යාම වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබීමට බොහෝ දෙනා සූදානම් ය. නමුත් ඔස්ට්‍රේලියාව ට පවා ගෝලීය කාලගුණ ව්‍යසනය මගහැර යා නොහැකි වීම අපට කියන පණිවුඩය කුමක්ද…? විනිවිද සංවාදය තුළ මේ පිළිබද කථිකාචාර්‍ය් සුමිත් චාමින්ද අදහස් දක්වයි.

 

විනිවිද සංවාදය මෙහෙයවන්නේ තරින්ද ඇල්විටිගල විසිනි

Leave a comment

Your email address will not be published. Required fields are marked *