• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තා අනුව පැහැදිලියි ඇමති උපාලි පන්නිල

30 April 2026
in දේශීය, පුවත්
වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය  2025 මහබැංකු වාර්තා අනුව  පැහැදිලියි ඇමති උපාලි පන්නිල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ සාර්ථකත්වය 2025 වසරේ ශ්‍රී ලංකා මහබැංකු වාර්තා මගින් මනාව තහවුරු වන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. අභියෝග පැමිණිය ද ඒවා සාර්ථකව කළමනාකරණය කරගනිමින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැලණිය ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මෙම කමිටු රැස්වීමේදී කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන ආරක්ෂාව සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.
Post Views: 0
Previous Post

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

Next Post

කොස් ගසෙන් වැටී පුද්ගලයෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
කොස් ගසෙන් වැටී  පුද්ගලයෙකු මියයයි

කොස් ගසෙන් වැටී පුද්ගලයෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

2 May 2026
විදුලි පාරිභෝගිකයන්  96%කට සහනයක්

විදුලි පාරිභෝගිකයන් 96%කට සහනයක්

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved