27 April 2024
#දේශීය

වතු කම්කරුවන්ගේ ඉතිහාසය ගැන විනෝද් මුණසිංහගෙන් හෙළි දරව්වක්

ශ්‍රී ලංකාවේ වතුකම්කරුවන් ඈත අතිතයේ සිටම වහල්ලුන් වශයෙන් සේවයේ යෙදවු බව OSL Investment Magazine ප්‍රධාන කතෘ විනෝද් මුණසිංහ මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍ය වේදී තරින්ද ඇල්විටිගල විසින් මෙහෙයවන වතුකම්කරුවන්ගේ අරගල සංවාදාත්මක වැඩසටහනට එක්ව සිටින්නේ ජින් මුණසිංහ මහත්මිගේ සහ අනිල් මුණසිංහ මහතාගේ පුත් විනෝද් මුණසිංහයි.

ඔහු කියා සිටියේ තම මව වන ජින් මුණසිංහ මහත්මිය විසින් එදා වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බවයි. නමුත් අද දේශපාලනඥයින් විසින් තම පටු අදහස් ඉටු කර ගැනීමේ අරමුණින් වතුකම්කරුවන්ට ලබා දෙන පොරොන්දු ඉටු නොකරන බවයි.

වතුකම්කරුවන්ගේ අරගලයේ ඉතිහාසය අපි විනෝද් මුණසිංහ මහතාගෙන්ම දැන ගමු.

විඩියෝව මෙතනින්

Leave a comment

Your email address will not be published. Required fields are marked *