27 April 2024
#දේශීය

වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් පිටමං කරයි…

එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

එමෙන්ම, ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍ය අකිල කාරියවසම් වැඩිදුරටත් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *