• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

31 July 2024
in දේශීය, පුවත්
වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

“ඔබට තරග බිමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස පෙනුනත් ඇත්තටම එම තරග බිමේ තිදෙනෙක් සිටියා ! ඒ තමයි, මගේ තරඟකරු සහ අපේ ලෝකයට තවම පැමිණ නැති, පුංචි බබා!

මම මේක ලියන්න අදහස් කළේ අවසන් තරගකරුවන් 16 දෙනා අතර මගේ නම තහවුරු කළා කියන අභිමානයත් එක්ක. හෆීස් ඇගේ සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබිණි.

හෆීස් ෆෙන්ස් කාන්තා කේවල ඉසව්වේ පළමු වටයේදී ඇමරිකානු එලිසබෙත් ටර්ටකොව්ස්කි ලකුණු 15-13ක් ලෙස පරාජය කළේය.

අනතුරුව ඇය 16 දෙනාගේ වටයේදී දකුණු කොරියානු ක්‍රීඩිකා ජියෝන් හයොං හමුවේ ලකුණු 15-7ක් ලෙස පරාජයට පත් වූවාය.

Post Views: 59
Previous Post

හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් සිදු වුණේ නෑ

Next Post

අදත් පළාත් කිහිපයකට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අදත් පළාත් කිහිපයකට වැසි

අදත් පළාත් කිහිපයකට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved