• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් සිදු වුණේ නෑ

31 July 2024
in දේශීය, පුවත්
හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් සිදු වුණේ නෑ

හෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය.

එය ජාතික ජනබලවේගයට අනුබද්ධ හෙද සංගමයේ වාර්ෂික සමුළුව බවත්, ඒ සඳහා තමන්ට කරන ලද ආරාධනය මත එහි ගිය බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ට රාජකාරි නිවාඩු ලබා දීමට අදාළ ලිපි ලේඛන ද තමන් සතු බව ජාතික ජනබලවේගයේ නායකයා සඳහන් කළේය.

“පාසල් දරුවන් නිල ඇඳුමින් ඉන්නකොට පාසල් තුළට ගිහිල්ලා දේශපාලනය කතා කරනවා, ජනාධිපතිවරයාත් පාසල්වලට යනවා. ඒ අවස්ථාවල දේශපාලනය කතා කරනවා. මේ අපේ හෙද වෘත්තීය සංගම්වල වාර්ෂික හෙද සමුළුව. එය ජාතික ජනබලවේගයට අනුබද්ධ වෘත්තිය සමිති සමුළුවක් නිසා මට ආරාධනා කළා, ඊට සහභාගි වෙන්න. ඔවුන්ට එදාට රාජකාරි නිවාඩු ලබාදෙනවා. මෙහිදී කිසිදු නීති විරෝධි වැඩක් වෙලා නෑ. මෙය කිසිසේත්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙමෙයි. එය නීත්‍යනුකූල සමුළුවක්.”coppied

 

 

Post Views: 36
Previous Post

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේය

Next Post

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

Editor TTV News

Editor TTV News

Next Post
වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved