• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට පත් කරනවා – ඇමති විමල් කියයි

10 February 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා අද(10) කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානීන් හා ඒවායේ ඉංජිනේරු බලකා නිලධාරීන්ගේ සහාය මතයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද කියා සිටියේය “ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විවිධ වකවානුවල වසා දමන ලද, අතහැර දමන ලද කර්මාන්ත ශාලා රැසක්, යළි ආරම්භ කිරීම සඳහා අපි මේ දිනවල අපේ පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපට ගෙවී ගිය සතියේ හැකි වුණා, වසා දමා තිබූ ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඞ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට. රජරට සැම්සන් ටයිල් සමාගම සමඟ මෙහිදී හවුල් ව්‍යාපාරික සැලසුමකට යනු ලබනවා. ලංකා පිඟන් සංස්ථාව සතු කිසිවක් පෞද්ගලිීකරණය නොකොට පාර්ශව දෙක එකට එකතුවී එම කර්මාන්ත ශාලාව සංවර්ධනය කිරීමයි මෙහිදී සිදුවන්නේ. එහිදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි. යුද්ධයේ බලපෑම තීව්‍රව තිබූ ප්‍රදේශයක් වන ඔඞ්ඩුසුඩාන්වල පිහිටි උළු කර්මාන්ත ශාලාව අපි පසුගිය දිනවල සමීපව නිරීක්‍ෂණය කරනු ලැබුවා. යුද සමයට පෙර එහි සේවයේ යෙදී සිටි පිරිස් ඉල්ලා සිටි ආකාරයටම ඔවුන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලැබේවි. එම ප්‍රදේශයම පිබිදීමකට ලක්වේවි. ලංකා පිඟන් සංස්ථාව සතු උළු කර්මාන්ත ශාලා 09ක් රට පුරා පවතිනවා. නමුත් 01ක් පමණයි විවෘතව ඇත්තේ. ඔඞ්ඩුසුඩාන් හා මහියංගනය පිහිටි කර්මාන්තශාලා 02 මාර්තුවේදී යළි විවෘත කෙරෙනවා. එසේම ඉතිරි කර්මාන්ත ශාලා 06 මේ වසර අවසන් වීමට පෙර අප විවෘත කරනවා. අපේ රටෙන් උළු සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල රුපියල් මිලියන 4000ක්. ඒ මුදල රට තුළ ඉතිරි කර ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප පියවර ගන්නවා.යැයි අමාත්‍ය වීරවංශ මහතා පවසා සිටියේය.

දිලිනි සමන්මලි

Post Views: 8
Previous Post

චීන අවුරුදු නිවාඩුව අවසන් – ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට

Next Post

කොරෝනා ආසාදිතයෙකු මෙරටදී හමුවු බව අසත්‍යයක්

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයෙකු මෙරටදී හමුවු බව අසත්‍යයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved