27 April 2024
#දේශීය

වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාමසේවකගෙන් !

මෙම මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් සම්බන්ධ කර ගනිමින් සිය දිමනාව ලබාගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න  සඳහන් කළේය.

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරිවරයා හමුවීමට පෙර වේලාවක් වෙන් කරවා ගැනිමට ද කටයුතු කළ යුතු බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *