27 April 2024
#දේශීය

වැලිකඩ – පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්

වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ රැඳවියා පොළොන්නරු බන්ධනාගාරයේද රැඳී සිටි නිසා එම බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින්ද සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම පුද්ගලයා  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුද වන නිසා දැනට එහි සිටින සියලු පුනුරුත්ථාපනය වන්නන් සහ නිලධාරීන් නිරෝධායන ට ලක් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *