1 May 2024
#දේශීය #පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අදාල ගැසට් නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

474-2024_S474-2024_S

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *