1 May 2024
#දේශීය #පුවත්

නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රිපාලට නිකුත් කල වාරණ නියෝගය දිර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කර ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුවයි.

 

 

මුලාශ්‍රය – අද දෙරණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *