• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

23 October 2023
in දේශීය

විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අව භාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් රේගු භාරගයට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අලෙවි කළ බවට සැක කෙරෙනව වාහන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ඉන් 75ක් ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇති බවයි.

මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමියකන්ගේ මුදල්වලින් ද යන කරුණු හතර ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව සියඹලාපිටිය මහතා පැවසිය.

මේ අතර මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව අමාත්‍යවරයා පැවැසීය.

Post Views: 15
Previous Post

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලිබිල අඩු කළේ මහින්ද රාජපක්ෂයි – මහලේකම් සාගර

Next Post

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved