27 April 2024
#දේශීය

විපක්ෂ නායක මහින්ද – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්දයි

විපක්ෂ නායකවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර තිබේ. කථානායකවරයා අද (18) පාර්ලිමේන්තුවේදී දැනුම් දීම් සිදු කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගයන්ත කරුණාතිලක හා සභා නායක වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කර තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මහින්ද අමරවීර මහතා පත් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *