27 April 2024
#දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5 ට (Update)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අද පස්වරු 05 ට නිකුත් කිරීමට නියමිතයි.

පෙර පුවත 2018-11-13 12:03:53

ජනපති බලතල අනුවයි පාර්ලිමේන්තුව විසුරුවේ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව ව්‍යවස්ථානුකුල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරනයට දැනුම් දෙයි. නීතිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම අද (13) විභාගයට පත් අවස්ථාවේදිය. 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *