27 April 2024
#දේශීය #පුවත්

ෂාන් විජය ලාල් සජබෙට එක්වෙයි

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (1) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ෂාන් විජයලාල් ද සිල්වා මහතාව අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද අද දින පත් කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *