27 April 2024
#විදෙස්

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හරි

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය එරට වසර 52ක් රැජින ලෙස කටයුතු කළ ඇය 2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව නිවේදනය කලාය.

ඒ සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදීමට තීරණය කිරීම හේතුවෙන් බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *