සමගි වනිතා බලවේගයේ රත්තොට ආසන බලමණ්ඩලය පිහිටුවීමේ විශේෂ හමුව ඊයේ (2026.09.06) රත්තොට ප්රාදේශීය සභා ශ්රවනාගාරයේදී අතිශය දැවැන්ත කාන්තා සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
රටේ වත්මන් දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ කාන්තා නියෝජනය සහ දායකත්වය පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාව සඳහා ප්රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් උද්යෝගයෙන් එක්ව සිටියහ.


















