27 April 2024
#දේශීය

සයින්දමරුදු පිපිරීමට අදාළ සාක්ෂිවසන් කල අයෙක් අත්අඩංගුවට

අම්පාර, අක්කරපත්තුව ප්‍ර දේශයේදී අද (13) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවෙ 2019 වසරේදී අප්‍රේල් මස 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු වු පිපිරීමට අදාළ සාක්ෂි සැඟවීම පිළිබඳව, සැකපිට ප්‍රශ්ණ කිරීම් සඳහා අම්පාරේ රාජකාරියේ නියුතු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුව ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *