• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

4 June 2019
in දේශීය

පාස්කු දින සිදු කල බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සහරාන් හෂීම්ව රහසිගත උපායමාර්ගික සැලැස්මකින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට අද (04) දිනයේදී සාක්ෂි ලබාදෙමින්.

තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බව හෙතෙම පැවසිය.

එහිදී නාලක සිල්වා මහතා එහිදී කියා සිටියේ, සහරාන්ගේ වෙබ් අඩවි හා ෆේස් බුක් තුළින් ප්‍රචණ්ඩකාරී දෙයක් සිදු කරමින් සිටි බවයි. ඒ පිළිබඳ තමා පොලිස්පතිවරයා නිරන්තරයෙන් දැනුවත් කල බවත් පොලිස්පතිවරයා පවා තමාට එම පරික්ෂණ අඛණ්ඩ සිදු කරන ලෙස පැවසු නාලක සිල්වා මහතා අනාවරණ කළේය.

 

Post Views: 16
Previous Post

කමිටු වාර්තාව මසකින් … වැරදිකරුවන්ට නඩු – අගමැති

Next Post

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු ජය වාර්තා කරයි

editor

editor

Next Post

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු ජය වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved